ජනාධිපති වීමට සජිත්ට නිදහස් පක්ෂයේ සහය දෙනවා..! – දයාසිරි

මහ මැතිවරණයක් පවත්වන තුරු තාවකාලික ආණ්ඩුවේ අගමැති ධුරය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුදුසු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. විපක්ෂ නායකවරයා විකල්ප ආණ්ඩුව ලෙස සලකන බැවින් ඔහුට ඒ අවස්ථාව හිමිවිය යුතු බවයි එම පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසන්නේ. ඒ, අද (15) දින පක්ෂ නායක රැස්වීමට සහභාගිවීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත … Continue reading ජනාධිපති වීමට සජිත්ට නිදහස් පක්ෂයේ සහය දෙනවා..! – දයාසිරි