ඩලස් දොට්ට. පොහොට්ටුවේ සහය රනිල්ට

විධායක ජනාධිපති ධුරය සදහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දීමට පොදුජන පෙරමුණ තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා. ඒ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධූරයට නාමයෝජනා ලබාදෙන්නේ යැයි ප්‍රකාශ කර තිබෙන තත්ත්වයකදී වීම විශේෂත්වයක්. ඒ අනුව ඩලස් අලහප්පෙරුම මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු සහයක් … Continue reading ඩලස් දොට්ට. පොහොට්ටුවේ සහය රනිල්ට