අනුරුද්ධ බණ්ඩාර නම් සමාජ ක්‍රියාකාරිකයා අතුරුදන්

තිසර අනුරුද්ධ බණ්ඩාර නම් සමාජ ක්‍රියාකාරී තරුණයා ඊයේ (01) රාත්‍රියේ මෝදර පොලීසියේ යැයි කියාගත් සිවිල් ඇඳුමින් සැරසුණු කණ්ඩායමක් පැමිණ රැගෙන ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මෝදර පොලීසියෙන් විමසීමේදී එම තරුණයා පොලීසිය විසින් රැගෙන නොආබව පවසනවා. තිසර අනුරුද්ධ බණ්ඩාර අප්‍රේල් 03 විරෝධතාවය සංවිධානය කරන පුද්ගලයන්ගෙන් එක් අයෙක් වන අතර GoHomeGota2022 ෆේස්බුක් කණ්ඩායමේ ඇඩ්මින්වරයෙක් ලෙසද ක්‍රියාකර තිබෙනවා. කෙසේ … Continue reading අනුරුද්ධ බණ්ඩාර නම් සමාජ ක්‍රියාකාරිකයා අතුරුදන්