අරගල භූමියට බලාගාරයක් ?

DIY Off Grid Sri Lanka group සමූහයේ පිරිසක් විසින් ගාලු මුවදොර අරගල භූමියේ කුඩා සූර්‍ය බක විදුලි බලාගාරයක්๬ ඉදි කර තිබෙනවා. මෙමගින් එම පරිශ්‍රයේ ඇති පුස්තකාලයට, පුරවැසි සභාවට , ශාන්ත ජෝන් ගිලන් රථ සේවාවට, ආයුර්වේද මධ්‍යස්ථානයට , නීතීඥ සභාව අවට භූමියට විදුලි බලය ලබාදීමටත් දුරකතන චාජ් කිරීමේ ස්ථානයට විදුලිය ලබා දීමත් සිදු කරනවා. දැනට තිබෙන … Continue reading අරගල භූමියට බලාගාරයක් ?