30.4 C
Colombo
Wednesday, April 24, 2024

සජිත්ගේ මොළේ පොඩ්ඩක් පරීක්ෂා කරගන්න – අනුර කුමාර

- Advertisement -

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මොළය පරීක්ෂා කරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ඔය කණ්ඩායම් දෙකම හැම වෙලාවෙම තියෙන පාලනය යම් අසාර්ථකභාවයකට පත්වෙන කොට ඒකෙන් මෝකනයකට පත් වෙනවා. උද්දාමයට පත්වෙනවා. ඒ නිසා මේවා රට වෙනුවෙන් කරන ප්‍රකාශ නෙවෙයි. ආණ්ඩුවට විවේචනයක් ඇතිවෙලා තියෙන නිසා මට දැන් ඒ පුටුවේ වාඩිවෙන්න පුළුවන් කියලා හිතීමක් ඔය තියෙන්නේ.

මේ වෙලාවේ මොන පුරවැසියද කියන්නේ ඡන්දයක් ඕනෙ කියලා? ආණ්ඩුව අප්‍රසාදයට පත්ව තියෙන බව ඇත්ත, ඒත් මේ ව්‍යසනයක් මැද්දෙ ඡන්දයක්? ඒකද විසඳුම?”

RECENT ARTICLES - SINHALA

අනුර-සජිත් විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර විවාදය සඳහා සත්කාරකත්වය දැරීමට තම සංගමය සූදානම් බව නීති ශිෂ්‍ය සංගමය නිවේදනය කරනවා. අදාළ විවාදය නීති විද්‍යාල...

නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දිලා

එන්. ජී. වීරසේන ගමගේ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී තිබෙනවා. ඒ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු...

හිඟුරක්ගොඩ පුද්ගල ඝාතනයක්

හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී ධීවරයන් පිරිසක් අතර හටගත් ගැටුමක් දුරදිග ගොස් සිදුවූ පිහි ඇනුමක් හේතුවෙන් ධීවරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවූ එම...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...