විපක්ෂයේ කෙනෙකුත් හෙට විශ්වාසභංගයට විපක්ෂව ඡන්දෙ දෙනවා – මහින්දානන්ද

උදය ගම්මන්පිළ මහතාට එරෙහි විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට එරෙහිව විපක්ෂයේම මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පමණ ඡන්දය පලකිරීමට නියමිත බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (19) දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට සහභාගී වෙමින්. විශාල පිරිසක් නොවුනත් විපක්ෂයේ … Continue reading විපක්ෂයේ කෙනෙකුත් හෙට විශ්වාසභංගයට විපක්ෂව ඡන්දෙ දෙනවා – මහින්දානන්ද