රෝයල් පාර්ක් ඝාතකයාට ජනාධිපති සමාව දෙන්න කෙනෙක් සල්ලි අරන් – මෛත්‍රිපාල

රෝයල් පාක් ඝාතන සිද්ධියේ වරදකරුට ජනාධිපති සමාවදීම සඳහා ඝාතකයාගේ පවුලේ සාමාජිකයින්ගෙන් කිසියම් අයෙකු මුදලක් ලබාගෙන ඇති බවට බුද්ධි අංශ නිලධාරින් තමන්ට අනාවරණය කළ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. දෙරණ නාලිකාවේ 360 වැඩසටහනට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, අදාළ ඝාතනයට දඬුවම් ලැබූ පුද්ගලයාට සමාව ලබාදීම වෙනුවෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමි පවුලේ සාමාජිකයින් සමග පැමිණි … Continue reading රෝයල් පාර්ක් ඝාතකයාට ජනාධිපති සමාව දෙන්න කෙනෙක් සල්ලි අරන් – මෛත්‍රිපාල