28.4 C
Colombo
Friday, April 26, 2024

කුණුහරුප කිව්වට සමාවෙන්න – සුසිල් (වීඩියෝ)

- Advertisement -

පසුගිය පෙබරවාරි මස 24 වනදා පැවති පාර්ලිමේන්තු විවාදය අතරතුර සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කුමාරි කවිරත්න මහත්මිය හට අසභ්‍ය වචනයෙන් බැණ වැදීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

කෙසේවෙතත් මීට ප්‍රතිචාර දක්වමින් රෝහිනී කවිරත්න මහත්මිය සදහන් කළේ මේ සම්බන්ධයෙන් තමන් යොමුකළ වරප්‍රසාද ප්‍රශ්නය අද දවසේ ප්‍රශ්නවලින් ඉවත් කර ඇති බවයි.

හෙට දිනයේ කාන්තා දිනය සමරන අවස්ථාවක ආණ්ඩුවේ සභානායකවරයා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියාකරන්නේ මේ ආකාරයෙන් දැයි තමන් කතානායකවරයාගෙන් දැනගැනීමට කැමති බවද කවිරත්න මහත්මිය මෙහිදී සඳහන් කළා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...