සමාවෙන්න: පෙට්‍රල් නැව තවදුරටත් ප්‍රමාදයි.. – ඇමති කංචන

පෙට්‍රල් නෞකාව මෙරටට පැමිණීම තවදුරටත් ප්‍රමාද වන බවත්, ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඔහු මේ බව පැවසුවේ සිය ට්විටර් ගිණුම් සටහනක් තබමින්.