32 C
Colombo
Thursday, March 28, 2024

නෙදර්ලන්තය ලෝක කුසලානයෙන් ඉවතට යද්දී දකුණු අප්‍රිකාවත් තනියට රැගෙන යයි

- Advertisement -

ලෝක කුසලාන සුපිරි 12 වටයේ දකුණු අප්‍රිකා කණ්ඩායම පරදා නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 13කින් පරාජය කරමින් සුපිරි ජයක් ලබා ගැනීමට අද (06) සමත් වුණා.

ඇඩිලේඩ් නුවර පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 158ක් ලබා ගැනීමට සමත් වුණා.

නෙදර්ලන්තය වෙනුවෙන් කොලින් ඇක්මන් ලකුණු 41ක් ලබාගත් අතර ඊට හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ඇතුළත්.

ටොම් කුපර් ලකුණු 35ක් ලබාගත් අතර ඊට හතරේ සහ හයේ පහර 2 බැඟින් ඇතුළත් වුණා.

ලකුණු 159ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කිසිඳු පිතිකරුවෙකුට පිටියේ ස්ථාවර වීමට නෙදර්ලන්ත කණ්ඩායමේ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුයේ කඩුලු 8ක් දැවී ලකුණු 145ක් පමණි.

නෙදර්ලන්තය ලැබූ මෙම ජයත් සමඟ 2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට සමත් වෙන අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලෝක කුසලාන අවසන් පුර්ව වට සිහිනය බොඳව යනවා.

RECENT ARTICLES - SINHALA

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

මෛත්‍රීට අධිකරණයෙන් හදිසි නියෝගයක්

පාස්කු දින ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රේල් මස 4 වනදා ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට වාර්තාගත ලාභයක්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබෙනවා. ඒ අනුව 2022 – 2023 වසර සඳහා 32%ක ලාභ සීමාවක් වාර්තා...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...