27 C
Colombo
Friday, June 14, 2024
spot_img

නෙදර්ලන්තය ලෝක කුසලානයෙන් ඉවතට යද්දී දකුණු අප්‍රිකාවත් තනියට රැගෙන යයි

- Advertisement -

ලෝක කුසලාන සුපිරි 12 වටයේ දකුණු අප්‍රිකා කණ්ඩායම පරදා නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 13කින් පරාජය කරමින් සුපිරි ජයක් ලබා ගැනීමට අද (06) සමත් වුණා.

ඇඩිලේඩ් නුවර පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 158ක් ලබා ගැනීමට සමත් වුණා.

නෙදර්ලන්තය වෙනුවෙන් කොලින් ඇක්මන් ලකුණු 41ක් ලබාගත් අතර ඊට හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ඇතුළත්.

ටොම් කුපර් ලකුණු 35ක් ලබාගත් අතර ඊට හතරේ සහ හයේ පහර 2 බැඟින් ඇතුළත් වුණා.

ලකුණු 159ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කිසිඳු පිතිකරුවෙකුට පිටියේ ස්ථාවර වීමට නෙදර්ලන්ත කණ්ඩායමේ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුයේ කඩුලු 8ක් දැවී ලකුණු 145ක් පමණි.

නෙදර්ලන්තය ලැබූ මෙම ජයත් සමඟ 2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට සමත් වෙන අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලෝක කුසලාන අවසන් පුර්ව වට සිහිනය බොඳව යනවා.

RECENT ARTICLES - SINHALA

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...

උද්දිකගේ සුපිරි රංගනය අතේ පත්තු වෙලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තබා ඇත්තේ...

දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සුදානමින්

උසස්වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට (14) පස්වරු 2.00...

POPULAR ARTICLES

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විකිපීඩියා එකේ ‘ලොන්තයෝ’ වෙලා

විස්සයි විස්ස ලෝක කුසලන තරඟාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් වර්තමානය වන විට ක‍්‍රිකට් ලෝලීන්ගෙන් දැඩි විවේචන එල්ල වෙමින්...

කෙහෙළියට මල්වඩම් යවපු විඩියෝ අධිකරණයට දෙන්න- මහේස්ත්‍රාත් අධිකරණය

හිටපු සෞඛ්‍ය අමා​ත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීම සම්බන්ධයෙන් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ...

සනත් නිශාන්තගේ බිරිඳත් මහින්දට ‘මයිනා’ කියලා

මහින්ද රාජපක්ෂ නමැති යුහ චරිතය ' මයිනා' නමින් සමාජයේ ගැරහීමට පාත්‍ර වූයේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමට බව හිටපු අමාත්‍ය, සනත් නිශාන්තගේ බිරිඳ වන චමරි...