32 C
Colombo
Friday, January 17, 2025

දකුණු අප්‍රිකාව ටෙස්ට් ලෝක ශූරතා අවසන් සටනට

- Advertisement -

2023-25 ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට අද (29) හැකිවුණා.

ඒ, දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදී පාකිස්තානයට එරෙහිව අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 2ක ජයක් ලැබීමත් සමගයි.

2023-25 ලෝක ටෙස්ට් ශූරතාව යටතේ මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායමදකුණු අප්‍රිකාව වනවා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාතනය සියලු දෙනා දැවී ලකුණු 211ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 301ක් රැස්කිරීමට සමත් වුණා.

පාකිස්තාන කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 237කට සීමා වූ අතර, ඒ හේතුවෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 148ක පහසු ඉලක්කයක් හිමිවුණා.

කෙසේ නමුත් එම ඉලක්කය කඩුලු 8ක් දැවී අසීරුවෙන් හඹායෑමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

දුම්රියේ සම්බාහන මැදිරිය ගැන විමර්ශනයක්

දුම්රිය මැදිරියක් තුළ විදෙස් සංචාරකයින් සම්බාහනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින්, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර...

චීනයේ සතුටුම නගරයට ගිය අනුර

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා අතර...

POPULAR ARTICLES