30.9 C
Colombo
Thursday, April 25, 2024

පැණිය බිව්වත් එන්නත ගන්න – ද.අප්‍රිකානු පැණිය ගැන නිෂ්පාදකයෝ කියති

- Advertisement -

දකුණු අප්‍රිකාවේ පාරම්පරික වෛද්‍යවරුන් පිරිසක් කොරෝනා වෛරසය හා සම්බන්ධ රෝගාබාධවලින් සහනයක් සලසන ශාකසාර අඩංගු ඖෂධයක් නිපදවා තිබෙන බව පවසයි.

M5 Medigroup නම් ආයතනයේ ප්‍රධානී මොගාලේ මොගාලේ පවසන්නේ මෙයින් කෝප්පයක් උදේ සවස පානය කිරීමෙන් හුස්ම ගැනීමේ අපහසුව ආදී කෝවිඩ්-19 ආශ්‍රිත රෝගාබාධ පාලනය වන බවයි.

මේ වන විට කෝවිඩ්-19 ආසාදනය වූ 500 දෙනකුට මෙය ලබාදී ඇති බවත්, ඔවුන්ට එයින් සහනයක් ලැබුණු බවත් ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙම ඖෂධය ලබාගත්තේ යැයි කෝවිඩ්-19 එන්නත් ලබා නොගැනීම සිදු නොකළ යුතු යයි ද ඔහු අවධාරණය කර සිටී.

RECENT ARTICLES - SINHALA

කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් සියදිවි හානි කර ගනී

කුරුණෑගල - මාස්පොත ප්‍රදේශයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙකු සිය නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 55 හැවිරිදි කුරුණෑගල - මරලුවාව ප්‍රදේශයේ පදිංචි...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...

සජිත් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාරතමේන්තුවේ ප්‍රධානීන් පිරිසක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමග ජන සන්ධානයේ නියෝජිතයන් අතර, හමුවක් අද (25) පස්වරුවේ විපක්ෂ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...