27.8 C
Colombo
Monday, December 2, 2024

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය දකුණු අප්‍රිකාවට

- Advertisement -

සංචාරක සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 233කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව අද (30) සමත් වුණා.

මෙම ජයත් සමග දකුණු අප්‍රිකාව තරග දෙකකින් සමන්විත තරගාවලිය එකට බින්දුවක් ලෙස පෙරමුණ හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.

අද දිනය ආරම්භ කරන විට ලකුණු 516ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 103ක් ලබා ගත්තා.

අද දිනයේදී බිඳවැටුණු ශ්‍රී ලංකා දෙවන ඉනිමට ජවයක් එක් කිරීමට දිනේෂ් චන්දිමාල් සහ නායක ධනංජය ද සිල්වා සමත් වුණා.

ඒ 6වන කඩුල්ලට ලකුණු 95ක සබඳතාවක් ගොඩනගමින්.

දිනේෂ් චන්දිමාල් අද වාර්තා කළේ, සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 30 වැනි අර්ධ ශතකයයි.

නායක ධනංජය ද සිල්වා සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ  18 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට ද සමත් වුණා.

චන්දිමාල්ගේ සහ ධනංජයගේ සබඳතාව බිඳ වැටුණේ දිනයේ පළමු කඩුල්ල ලෙස නායක ධංජය ද සිල්වා ලකුණු 59කට දැවී යාමත් සමගයි.

RECENT ARTICLES - SINHALA

වට්ස්ඇප් ගිණුමක් තියනවද?මේ ගැනත් සැළකිලිමත් වන්න

වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පවසනවා. ඔහු පැවසුවේ...

චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

ජොනී හිඟ සුරා බදු ගෙවලා

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් මත්පැන් සමාගම් දෙකේ හිඟ සුරාබදු ගෙවීමට පියවර ගෙන තිබෙනවා. හිඟ සුරාබදු නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවන ලෙසට...

POPULAR ARTICLES