තිස්ස කුට්ටිආරච්චිගේ අශෝභන කතාවට කතානායකවරයාගේ විරෝධය

පසුගිය 22 වනදා අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිණී කවිරත්න මහත්මිය ඇතුළුව තවත් කාන්තාවන්ට සිදුකළ අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කතානායකවරයා සිය විරෝධය පලකර තිබෙනවා. ඒ අනුව අදාළ මන්ත්‍රීවරයාට දැඩි අවවාද සිදුකරන බව කතානායකවරයා නිවේදනය කරනවා. එම නිවේදනය පහතින්, 2021 නොවැම්බර් 20 දින අයවැය දෙවැනි … Continue reading තිස්ස කුට්ටිආරච්චිගේ අශෝභන කතාවට කතානායකවරයාගේ විරෝධය