සර්ව පාක්ෂික – අන්තර්කාලීන ආණ්ඩුවකට ආණ්ඩුව සූදානම්..! – විමල්

සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් පත් කරන්නැයි ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කළ යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් පළ වී ඇතැයි විමල් වීරවංශ මන්ත්‍රිවරයා පවසනවා. විමල් වීරවංශ මහතා අනාවරණය කළේ, තමන් උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන මහත්වරුන් සමග ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමු වී මේ පිළිබඳව සාකච්ඡා කළ බවයි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් … Continue reading සර්ව පාක්ෂික – අන්තර්කාලීන ආණ්ඩුවකට ආණ්ඩුව සූදානම්..! – විමල්