අගමැතිගේ විශේෂ ප්‍රකාශය

ඉදිරි ආධාර සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය නියෝජිතයින් තිදෙනෙකු හෙට දිවයිනට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ, අද (22) දින පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සහල් මෙට්‍රික් ටොන් 40,000ක් පමණ ආනයනය කර රජයේ සහතික මිල යටතේ අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදා හරින බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා. … Continue reading අගමැතිගේ විශේෂ ප්‍රකාශය