ක්‍රිකට් ආයතනයටත් කොවිඩ් වැළඳේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයකුට කොවිඩ් වයිරසය වැළැඳී ඇතැයි එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. වාර්තා වූ රෝගියාගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනය කර ඇන්ටිජන් පරීක්ෂාවක් කළේ යැයි ද එම වාර්තා අනුව ඔවුන්ට කොවිඩ් වැළඳී නැති බව පෙන්නුම් කළේ යැයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව අදාළ පිරිසට වැඩිදුරටත් පී.සී.ආර් පරීක්ෂණයක් කළේ යැයි … Continue reading ක්‍රිකට් ආයතනයටත් කොවිඩ් වැළඳේ