අර්බුදයෙන් ගොඩඑන හැටි අහන්න බැසිල් හා IMF ප්‍රධානියෙකු අතර හමුවක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චැන්ග්යොන්ග් රී ම්‍හතා අතර අද (14) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ මෙම සාකච්ඡාව සඳහා මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර් ආටිගල මහතා සහමුදල් අමත්‍යංශයේ නිලධාරීන් දෙදෙනෙකු සහභාගීවී ඇති බවයි. වේගයෙන් පහත වැටෙන මෙරට සංචිත ප්‍රමාණය, මුදලේ අගය පහතවැටීම සහ ඉහළ … Continue reading අර්බුදයෙන් ගොඩඑන හැටි අහන්න බැසිල් හා IMF ප්‍රධානියෙකු අතර හමුවක්