ෆිච් ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහළට

ශ්‍රී ලංකාවට විදෙස් ණය ගෙවීමට ඇති හැකියාව සලකා බලා ෆිච් රේටින් ආයතනය ඒ සම්බන්ධයෙන් වූ ශ්‍රේණිගත කිරීම ‘CCC’ සිට ‘CC’ දක්වා පහළ දැමීමට කටයුතු කර තිබෙනවා. මීට පෙර මූඩිස් ආයෝජන සේවය විසින්ද ශ්‍රී ලංකාවේ ස්වෛරී ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම Caa1 සිට Caa2 දක්වා පහත හෙළනු ලැබූවා. එලෙස පහත හෙළමින් මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පවසා සිටියේ … Continue reading ෆිච් ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහළට