ලෝක සාගත දර්ශකයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් පහළට

ගෝලීය සාගත දර්ශකයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් පහළට ඇඳවැටී තිබෙනවා. ඒ අනුව මීට පෙර එම දර්ශකයේ 64 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව 2021 දර්ශකයට අනුව 65 වන ස්ථානය දක්වා පහත බැස තිබෙනවා. රටවල් 116 ක් ඇසුරෙන් සකස් කළ මෙම දර්ශකයට අනුව ලොව සාගතයෙන් දැඩිව පීඩාවට පත්ව සිටින්නේ සෝමාලියානු රාජ්‍යයයි. එමෙන්ම මෙම දර්ශකයේ පළමු තැන ලබාගනිමින් සාගතයෙන් … Continue reading ලෝක සාගත දර්ශකයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් පහළට