24 C
Colombo
Saturday, May 24, 2025

පැරිස් ඔලිම්පික් උළෙලේ හොඳම සංස්කෘතික ඇඳුම් අතර ලංකාවට විශේෂ තැනක්

- Advertisement -

2024 පැරිස් ඔලිම්පික් සමාරම්භක උළෙලේ හොඳම සංස්කෘතික ඇඳුම් 11ක් නම් කර තිබෙනවා.

2024 පැරිස් ඔලිම්පික් සමාරම්භක උළෙලට එක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇඳ සිටි නිල ඇඳුම් වලින් වඩාත්ම ආකර්ශනීය නිල ඇඳුම් අතර, තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

ජනප්‍රිය අමෙරිකානු ක්‍රීඩා සඟරාවක් විසින් මෙම තෝරා ගැනීම සිදු කර ඇති අතර, එහි පළමු ස්ථානය හිමිව ඇත්තේ මොංගෝලියානු ඔලිම්පික් කණ්ඩායම පැළඳ සිටි නිල ඇඳුමටයි.

මේ අතර, මැදිදුර ධාවන ශූරි තරුෂි කරුණාරත්න, ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට අද (02) එක්වනවා.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.15ට ආරම්භ වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

කෙහෙල්බද්දර පද්මේට හොර පාස්පෝට් හදලා

ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් පත්‍ර ලබා ගැනීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,ආගමන විගමන පාලක ජනරාල්වරයා...

මැයි මාසයේ මුල් දින 21ට සංචාරකයින් අනූදහසක් ඇවිත්

මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාසයේ මුල් දින 21 තුළ...

හෙට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් හෙට (25) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ...

POPULAR ARTICLES