29 C
Colombo
Saturday, December 4, 2021

අයවැයෙන් කළු සල්ලි සුදුකිරීමේ වෑයමක්- මංගල

- Advertisement -

2021 අයවැය මඟින් මුදල් විශුද්ධිකරණය නිල වශයෙන් පිළිගෙන තිබෙන බවත්, විදේශයන්හි සඟවා ඇති මුදල් කිසිදු ගැටලුවකින් තොරව දේශීය ආයෝජනයන් සදහා අයවැය කතාවේදී මහින්ද රාජපක්ෂ මහතා ව්‍යාපාරිකයන්ට ආරාධනා කිරීම තුළින් එම කාරණය පැහැදිලි වන බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් කියා ඇත.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයා වශයෙන් ක්‍රියා කරන මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ‘අළු ලේඛනය’ ලෙස හඳුන්වනු ලබන මූල්‍ය කාර්ය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙන් ශ්‍රී ලංකාව 2019 ඔක්තෝම්බර් මස ඉවත් කරන ලද්දේ මුදල් අමාත්‍යාංශය සිදු කරන ලද වසර ගණනාවක උත්සාහයක ප්‍රතිඑලයක් ලෙස බව පවසන මංගල සමරවීර, ”දැන් අප නැවතත් එම ‘අළු ලේඛනයට’ ඇතුළත් විය යුතුද ? යැයි ප්‍රශ්න කර ඇත.

RECENT ARTICLES - SINHALA

චීන ආයෝජන ‍හොඳයි – විමල් (VIDEO)

මේ රටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවක් සැපයීමට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ කර්මාන්ත අමාත්‍යාංශය...

ත්‍රිකුණාමලය වරාය අමතක කළේ ඇයි? – ජර්මනිය අසයි

0
ස්වාභාවික ගැඹුරු වරායක් වන ත්‍රිකුණාමලය වරාය මෙරට සංවර්ධන මහා සැලැස්මේ විශාල කාර්යයක් ඉටු නොකරන්නේ මන්දැයි තමන් පුදුමයට පත්වන බව ශ්‍රී ලංකාවේ ජර්මන්...

දැරියක් අපහරණය කළ චූන්පාන් වෙළෙන්දා අත්අඩංගුවට

0
වයස අවුරුදු 15 ක් පමණ වයසැති පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන 'චූන් පාන්' වෙළෙන්දකු අත්අඩංගුවට ගත් බව එඩේරමුල්ල පොලිසිය...

RECENT ARTICLES - ENGLISH

Sri Lankan tortured to death by mob in Pakistan

0
A mob in Sialkot on Friday tortured a man to death before burning his body, while a heavy contingent of police has...

President leaves for Abu Dhabi to attend the Indian Ocean Conference

0
President Gotabaya Rajapaksa left the country today (03) to attend the Indian Ocean Conference (IOC) to be held in Abu Dhabi, the...

Breaking: First Omicron patient detected in Sri Lanka

0
Sri Lanka detected first COVID-19 patient with newly discovered Omicron varient, Health Promotion Bureau said, a short whie...