ළමා මන්ද පෝෂණයෙන් ශ්‍රී ලංකාව ලෝකයෙන් අංක 06 ට

දකුණු ආසියාවේ දරුණු මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර 02 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනව. එසේම ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ගෝලිය වශයෙන් 06 වන ස්ථානයේ පසුවන බවයි එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. පෝෂ්‍යදායි ආහාරවේලක් නොලැබීම සහ ආහාර මිලදීගැනීමේ හැකියාවක් නොමැතිවීම හේතුවෙන් මෙරට පවුල් රැසක් දෛනික ආහාරවේල මගහරිමින් … Continue reading ළමා මන්ද පෝෂණයෙන් ශ්‍රී ලංකාව ලෝකයෙන් අංක 06 ට