27 C
Colombo
Saturday, October 12, 2024

ශ්‍රී ලංකාව ලකුණු අතර ඉදිරියෙන්

- Advertisement -

ශ්‍රී ලංකාව සහ නවසිලන්තය අතර තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුළු 5ක් දැවී ලකුණු 602ක් ලබා ගත්තා.

මේ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට ලබා ගත්තේ සියලු දෙනා දැවී ලකුණු 88ක් පමණයි.

එය ශ්‍රී ලංකාව හමුවේ නවසීලන්ත කණ්ඩායම ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවද වෙනවා.

නවසීලන්ත කණ්ඩායමේ කිසිදු පිතිකරුවකුට ලකුණු අතරට ඒමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.

එහිදී Mitchell Santner ලකුණු 29ක්ද, Daryl Mitchell ලකුණු 13ක්ද, Rachin Ravindra ලකුණු 10ක්ද රැස් කළා.

ප්‍රභාත් ජයසූරිය 9 වැනි වතාවටත් ටෙස්ට් කඩුළු 5ක් ලබා ගැනීමට සමත් වුණා.

ඔහු ලකුණු 42ක දී කඩුලු 6ක් බිද හෙලීමට සමත් වුණා.

මේ අතර සිය ප්‍රථම ටෙස් තරගය ක්‍රීඩා කළ නිසාන් පිරිස් ලකුණු 33කට කඩුලු 3 ක්ද, අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් ද දවා ගැනීමට සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

Breaking: CID ලොක්කෙක්ට හදිසියේ ස්ථාන මාරුවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට ස්ථාන මාරු කර තිබෙනවා. මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඇතුළු...

Breaking: අපරාධ සිදුවීම් රැසක් ගැන පොලිස් විමර්ශන කඩිනම් කිරීමට උපදෙස්

අපරාධ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කඩිනම් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය විශේෂ නියෝගයක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසනවා. මහ...

එළවළු සහ මාළු මිල ගණන් පහළට

0
මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි වෙළෙදුන් පවසනවා. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

අනුර අතඇරලා ගිය කමල්

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහමැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතයි. දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ...

ගම්පහ ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානමක්

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් යොමුකරමින් දන්වා සිටිනවා. එම නිවේදනය අනුව අත්තනගලු...