29 C
Colombo
Saturday, January 18, 2025

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා

- Advertisement -

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන එක්දින තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

දිවා – රාත්‍රී තරගයක් ලෙසින් මෙම තරඟය මෙරට වේලාවෙන් අද (08) පෙ.ව. 6.30ට ආරම්භ කිරීමට නියමිතව තිබුණා.

මේ හේතුවෙන් මේ දක්වා කාසියේ වාසිය හෝ උරගා බැලීමද ප්‍රමාද වී තිබෙනවා.

දෙරට අතර පළමු එක්දින තරගයෙන් කඩුලු 09ක පහසු ජයක් සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් තරගාවලිය මේ වනවිට 1-0ක් ලෙස ඉදිරියෙන් සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ආචාර්ය ගැටලුව ගැන CIDයට ප්‍රකාශයක්

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරිම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක් සටහන්...

මන්නාරම වෙඩික්කරුවන් අල්ලන්න පොලිසිය මහජන සහය පතයි

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ පසුගිය 16 වනදා සිදුකළ වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් එල්ල කළ...

එළදෙනුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට

වැලිමඩ සිට හැටන් දක්වා එළදෙනුන් අටදෙනෙක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, නානුඹය රදැල්ල කෙටි මාර්ගයේ, සමසෙටි වත්ත ප්‍රදේශයේදී අනතුරකට...

POPULAR ARTICLES