29 C
Colombo
Saturday, January 18, 2025

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි T20 තරඟය අද

- Advertisement -

සත්කාරක නවසීලන්ත සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද(30) පැවැත්වෙනවා.

තරගාවලියේ පළමු තරගය ලකුණු 8කින් ජය ගත්තේ නවසීලන්ත කණ්ඩායමයි.

දෙරට අතර අවසන් වරට පැවති පන්දුවාර 20යි 20 තරග 5න් 4ක් නවසීලන්තය ජය ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබෙන්නේ එක් තරගයක් පමණයි.

නවසීලන්තයේ බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් අද පෙරවරු 11.45ට ආරම්භ වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ආචාර්ය ගැටලුව ගැන CIDයට ප්‍රකාශයක්

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරිම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක් සටහන්...

මන්නාරම වෙඩික්කරුවන් අල්ලන්න පොලිසිය මහජන සහය පතයි

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ පසුගිය 16 වනදා සිදුකළ වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් එල්ල කළ...

එළදෙනුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට

වැලිමඩ සිට හැටන් දක්වා එළදෙනුන් අටදෙනෙක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, නානුඹය රදැල්ල කෙටි මාර්ගයේ, සමසෙටි වත්ත ප්‍රදේශයේදී අනතුරකට...

POPULAR ARTICLES