24 C
Colombo
Sunday, January 19, 2025

ශ්‍රී ලංකා – නවසීලන්ත තුන්වැනි 20යි 20 ක්‍රිකට් තරගය ඇරඹේ

- Advertisement -

සත්කාරක නවසීලන්ත සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර තුන්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය දැන් පැවැත්වෙනවා.

ඒ, නවසීලන්තයේ නෙල්සන්හිදී.

ක්‍රීඩාංගණයේ තෙත සහිත බව හේතුවෙන් තරගයේ කාසියේ වාසිය උරගා බැලීම සිදු කළේ මිනිත්තු 15ක පමණ ප්‍රමාදයකින් අනතුරුවයි.

කාසියේ වාසිය ජය ගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 3ක් තුළ කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 24ක්.

කමිදු මෙන්ඩිස් සහ මතීෂ පතිරණ වෙනුවට අද තරගයේදි භානුක රාජපක්ෂ සහ චමිදු වික්‍රමසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES