ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණපරිදි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.