25 C
Colombo
Thursday, April 18, 2024

තවමත් ලෝකයේ තුන්වන වැඩිම උද්ධමනය ශ්‍රී ලංකාවෙන්

- Advertisement -

ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යා ලේඛන වලට අනුව උද්ධමනය අතින් ලොව රටවල් අතර ශ්‍රී ලංකාව මේ වන විට 3වන ස්ථානයේ පසුවනවා.

එහි සුප්‍රසිද්ධ ආර්ථික විශ්ලේෂකයකු වන ස්ටීව් හෑන්ක් මහතා පෙන්වා දෙන්නේ ලොව වැඩිම උද්ධමනයක් සහිත රට සිම්බාබ්වේ රාජ්‍ය වන බවයි. ඊට අනුව ලොව වැඩිම උද්ධමනය සහිත දෙවන රට ලෙබනනය වන අතර ශ්‍රී ලංකාව තුන්වන ස්ථානය හිමිකර ගෙන තිබෙනවා.

එහි සිව්වන ස්ථානය තුර්කිය හිමිකර ගනිද්දී වෙනිසිව්ලාව හිමිකරගෙන ඇත්තේ පස්වන ස්ථානයයි.

මේ අතර, ගණනය කිරීම්වලට අනුව, 2022 ජනවාරි 1 වන දා සිට, ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ ව 48%කින් අවප්‍රමාණය වුණා.


RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තු පිවිසුමේ සිවිලිම් කොටසක් කඩා වැටිලා

පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන පරීක්ෂා මුරපොළේ සිවිලිමේ කොටසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරියකු තුවාල ලබා තිබෙනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ එම නිලධාරියාට පාර්ලිමේන්තුවේ වෛද්‍ය...

නිවසක් තුළ කාන්තා මළ සිරුරු දෙකක්

කළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඊයේ...

ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල තීන්දුව ගැන සලකා බැලීම අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් තීන්දු පිළිබඳ අද (18) දින සලකා බැලෙන බවට වාර්තා වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ...

POPULAR ARTICLES

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...