ශ්‍රී ලංකාව “එක චීනයක්” ප්‍රතිපත්තියට අනුගත වනවා..! – අගමැති

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර සාකච්ඡා පවත්වා තිබෙනවා. මේ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (21) පෙරවරුවේ චීනයේ නියෝජ්‍ය තානාපති Hu Wei හමුවී තිබෙනවා. සාකච්ඡා අතරතුර අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව “එක් චීනයක්” ප්‍රතිපත්තියට අනුගත වන බව නැවත අවධාරණය කළ බවයි, අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසන්නේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව චීනය … Continue reading ශ්‍රී ලංකාව “එක චීනයක්” ප්‍රතිපත්තියට අනුගත වනවා..! – අගමැති