23 C
Colombo
Friday, February 14, 2025

විදෙස් ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම්වල ලංකාව ඉහළට

- Advertisement -

2025 වසරේ විදෙස් ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමේදී ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය ලෙස සිංගප්පූරුව සිය කිරුළ නැවත ලබා ගැනීමට සමත් වුණා.

ජපානය ලකුණු 193 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසුවෙනවා.

ශ්‍රී ලංකාව සමඟ ඉරානය සහ දකුණු සුඩානය ද දර්ශකයේ 96 වන ස්ථානයට පත්වුණා.

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය හරහා පුරවැසියන්ට ලෝකයේ රටවල් 44කට වීසා රහිත ප්‍රවේශය ලැබෙනවා.

2023 දී එය 100 වන ස්ථානයට සහ 2022 දී 102 වන ස්ථානයට පත්වුණා.

ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, අර්යලන්තය, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, නෝර්වේ සහ ස්වීඩනය යන ගමනාන්ත 191කට වීසා රහිත ප්‍රවේශයක් ඇති රටවල් හතක EU කණ්ඩායමක් 4 වන ස්ථානය බෙදා ගන්නා අතර, බෙල් ල්ජියම, නවසීලන්තය, පෘතුගාලය, ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානිය යන රටවල් පහක් විසා රහිත ගමනාන්ත 19 ක් සමඟ 5 වන ස්ථානයේ සිටිනවා.

ඕස්ට්‍රේලියාව, ගමනාන්ත 189 ක් සහිත 6 වන ස්ථානය ද, කැනඩාව, ගමනාන්ත 188 ක් සහිත 7 වන ස්ථානයද, ඇමරිකා එක්සත් ජනපදය, ගමනාන්ත 186 ක් සහිත 9 වන ස්ථානයට ද පැමිණ තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES