28.4 C
Colombo
Wednesday, July 9, 2025

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

- Advertisement -

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි 20යි 20 ජාත්‍යන්තර තරගය අද පැවැත්වෙනවා.

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඒ අනූව, ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීම සඳහා නවසීලන්තය ට ආරාධනා කිරීමටයි.

දෙරට අතර පසුගිය සෙනසුරාදා පැවති පළමු 20යි 20 තරගය ලකුණු 8කින් ජයගැන්මට නවසීලන්තය සමත්වුණා.

RECENT ARTICLES - SINHALA

කඳානේ වෙඩි තැබිමට දෙදෙනෙක් අත්අඩංගුවට

කඳාන, පොදු වෙළෙඳසැල අසලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ලද තොරතුරකට...

ඉන්ධන බෙදා හැරීම ගජමිතුරන්ට;බවුසර් රථ හිමිකරුවන්

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබාදීමට පියවර ගනිමින් සිටින් බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ...

ටෙක්සාස් ගංවතුරෙන් පුද්ගලයින් 161දෙනෙකු අතුරුදන්

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 109ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ තවත් පුද්ගලයින් 161 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි. මියගිය...

POPULAR ARTICLES