පපුව පැලිලා මැරෙයි! – මාධ්‍යවලින් දුෂ්ඨයාට ඇන්දූ පියෙකුගේ වේදනාව

‘මොන අම්මටයි, තාත්තාටද පුළුවන් තමන්ගේ දරුවාව බලෙන් පුච්චනකොට එතනට ගිහින් බලාගෙන ඉන්න. අපේ පපුව පැලිලා මැරෙයි නේද?’ අපි මේ අකුරු කරන්නේ දවස් විස්සක දරුවෙක් නැති වුණ පියෙකුගේ කතාවය. මේ සටහන ලියද්දීත් දෑත් වෙව්ලන්නේය. ලෝකය මෙච්චර අසාධාරණ ඇයි? මිනිස්සු මෙච්චර අකාරුණික ඇයි? අප මේ සටහන් කරන්නේ, කොවිඩ්-19 නිසා අසන්නට ලැබුණු සංවේදීම කතාවය. මෙය පියෙකුගේ මහා වේදනාවකි. මේ … Continue reading පපුව පැලිලා මැරෙයි! – මාධ්‍යවලින් දුෂ්ඨයාට ඇන්දූ පියෙකුගේ වේදනාව