30.9 C
Colombo
Thursday, April 25, 2024

IPL වෙන්දේසියෙන් මෙරට ක්‍රීඩකයන් දොට්ට

- Advertisement -

IPL ක්‍රිකට් 14 වන අදියර සදහා ක්‍රීඩක වෙන්දේසිය චෙන්නායි නුවරදී ඊයේ (18) පැවත්වුණා.

එහිදී කිසිදු කණ්ඩායමක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මිලදී ගැනීමට ඉදිරිපත් නොවීම විශේෂත්වයක්.

මීට පෙර පැවති සෑම IPL තරඟාවලියකදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් මිලදී ගැනීමට බොහෝ ඉන්දීය කණ්ඩායම් ඉදිරිපත් වුවද මෙවර එකදු ක්‍රීඩකයෙකු හෝ මිලදි ගෙන නැහැ.

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 9 දෙනෙකු ඉදිරිපත් කෙරෙන බවට ප්‍රකාශ කර තිබුණත් ඊයේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙකු පමණයි.

ඒ අනුව කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා සහ ඉකුත් වසරේ IPL තරගාවලියේදී රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝජනය කළ ඉසුරු උදානයි.

ඔවුන් තිදෙනාවත් කිසිදු කණ්ඩායමකට මිලදී නොගැනීම මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් වැටී ඇති ආගාධය මැනවින් පිළඹිබු කරන්නක් වනවා.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ ගැන දැනුම්දීමක්

අධ්‍යායන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම විභාගය ...

Breaking: සන්නස්ගල අත්අඩංගුවට

හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහතාව කඳාන පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා....

පාසල් දරුවෙකුට පහර දුන් SI ගැන විමර්ශන

පාපැදියකින් ගමන් ගත් 13 හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණිල්ලක් කර...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...