31 C
Colombo
Tuesday, November 29, 2022

ආදාහනයට විරුද්ධව ලංඩනයේ විරෝධතාවක්

- Advertisement -

මෙරට කොවිඩ් ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මානව හිමිකම් කඩකරමින් ඔහුන්ගේ මෘත දේහයන් ශ්‍රී ලංකා රජය මගින් බලහත්කාරයෙන් ආදාහනය කිරීමට විරෝධය දක්වමින් ලංඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් නිහඩ විරෝධතාවක් සිදු කර ඇත.

එම විරෝධතාව දෙසැම්බර් 12 වන දින ලංඩනයේ පිහිටි ශ්‍රීලංකා මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පවත්වා ඇති අතර ඔවුන් විරෝධතාවයේදී පවසා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව භුමිදානය කිරීමට අනුමැතිය ලැබී ඇති බවත් ලොව විශාල රටවල් ගණනාවක් කොවිඩ් ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමිදානය කරන බවත්ය.

එසේ තිබියදී ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් ලෝක සංවිධානයේ මාර්ගෝපදේශ ප්‍රතික්ෂේප කරමින් සිටින බවය.

RECENT ARTICLES - SINHALA

දේශබන්දුව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක්

0
පසුගිය මැයි 9 වනදා ගාලු මුවදොර "ගෝඨා ගෝ ගම" අරගලයට පහර දීමේ සිද්ධිය අදාළ නඩුවේ සැකකරුවෙකු වන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය...

ඉලෝන් මස්ක් ළඟත් මහින්දගේ වශී බෝලයක්

ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලෝන් මස්ක් සිය නිල ට්විටර් ගිණුමේ තමන්ගේ නිදන කාමරයේ ඇඳ අභියස ඇති දෑ පිළිබදව ඡායාරූපයක් පලකර තිබෙනවා.

අදත් ගාලු මුවදොරෙන් පිරිමි මළ සිරුරක් හමුවෙයි

0
ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසල තිබී පිරිමි මළ සිරුරක් හමුව තිබෙනවා. පොලීසිය කියා සිටියේ එම මියගොස් සිටින පුද්ගලයා...

RECENT ARTICLES - ENGLISH

Doctors’ retirement age: Cabinet issued notices to appear before the Court

0
The Court of Appeal today issued notices to the Cabinet to appear before the Court over the decision to set the compulsory...

Immigration Department instructed to provide documents related to MP Diana Gamage’s citizenship

0
The Court of Appeal instructed the Controller General of Immigration and Emigration to submit documents related to State Minister Diana Gamage's citizenship.

Relief for electricity bill of Sri Dalada Maligawa

0
A relief has been given to the massive Rs. 2.7 million electricity bill of Sri Dalada Maligawa. Earlier, Diyawadana...