29 C
Colombo
Sunday, October 1, 2023

ආදාහනයට විරුද්ධව ලංඩනයේ විරෝධතාවක්

- Advertisement -

මෙරට කොවිඩ් ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මානව හිමිකම් කඩකරමින් ඔහුන්ගේ මෘත දේහයන් ශ්‍රී ලංකා රජය මගින් බලහත්කාරයෙන් ආදාහනය කිරීමට විරෝධය දක්වමින් ලංඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් නිහඩ විරෝධතාවක් සිදු කර ඇත.

එම විරෝධතාව දෙසැම්බර් 12 වන දින ලංඩනයේ පිහිටි ශ්‍රීලංකා මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පවත්වා ඇති අතර ඔවුන් විරෝධතාවයේදී පවසා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව භුමිදානය කිරීමට අනුමැතිය ලැබී ඇති බවත් ලොව විශාල රටවල් ගණනාවක් කොවිඩ් ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමිදානය කරන බවත්ය.

එසේ තිබියදී ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් ලෝක සංවිධානයේ මාර්ගෝපදේශ ප්‍රතික්ෂේප කරමින් සිටින බවය.

RECENT ARTICLES - SINHALA

ළමා අපචාර සිදුවීම්වල වර්ධනයක්

දෛනිකව ළමා අපචාර සිදුවීම් 05 ක් පමණ වාර්තාවන තත්වයක් පවතින බව ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති...

රේගුවට නව බඳවා ගැනීම් රැසක් ඉදිරියේදී

සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික...

ගෑස් මිලත් ඉහළට?

මෙවර ගෑස් මිල සංශෝධනය ඔක්තෝබර් මස 4 වන දින ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...