මෙරට පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර දැඩි සත්කාරයේ

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා මෙන්ම බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ වර්තමාන සභාපතිවරයා ද වන බන්දුල වර්ණපුර මහතා රෝහල්ගත කර ඇතිබව වාර්තා වනවා. වම් කකුලේ දණහිසට පහළින් කකුල් කොටස ඉවත්කිරීම නිසා නිසා දැඩි අසාධ්‍ය තත්වයෙන් ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පැවසෙන්නේ. 68 හැවිරිදි ඒ මහතා මීට දින 3 කට පමණ පෙර … Continue reading මෙරට පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර දැඩි සත්කාරයේ