ඩොලර් සංචිතය ඉහළ ගියා – කබ්රාල්

මෙරට විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කබ්රාල් මහතා සදහන් කරන්නේ අදාළ සංචිත ප්‍රමාණය මේ වසර නිමවන තෙක් පවත්වා ගැනීමට හැකිවෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි. කෙසේ වෙතත් මෙරට ඩොලර් සංචිත ප්‍රමාණය දිගින් දිගටම පහළ බැසීම හේතුවෙන් … Continue reading ඩොලර් සංචිතය ඉහළ ගියා – කබ්රාල්