ශ්‍රී ලංකන් ගුවන් සමාගම‍ රටට බරක්..! – කෝප් සභාපති

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටේ රාජ්‍ය යාන්ත්‍රණයට මූල්‍යමය වශයෙන් බරපතල බරක් හෙයින් එම ආයතනය රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස රටේ ජාතික ආර්ථිකයට සිදුකරන අහිතකර බලපෑම සම්බන්ධයෙන් විශේෂයෙන් මැදිහත් වන ලෙස කෝප් කමිටුවේ සභාපති, මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) රජයෙන් ඉල්ලිමක් සිදු කළා. ඔහු මෙම ඉල්ලීම කළේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව පාර්ලිමේන්තුවට … Continue reading ශ්‍රී ලංකන් ගුවන් සමාගම‍ රටට බරක්..! – කෝප් සභාපති