26.7 C
Colombo
Monday, June 16, 2025

හරිනිගෙයි විජිතගෙයි මූණු දාලා මුද්දර ගහලා

- Advertisement -

150 වන ලෝක තැපැල් දින සැමරුම් උත්සවය අද (09) අරලියගහ මන්දිරයේ දී පැවැත් වුණා.

මේ සඳහා අගමැතිනි හරිනි අමරසූරිය මෙන්ම අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව සිටියා.

මෙහිදී ලෝක තැපැල් දිනයට සමගාමිව මුද්දර දෙකක් නිකුත් කළා.

ඉන් එක් මුද්දරයක් හරිනි අමරසූරිය රුව සහිතව නිකුත් කර තිබු අතර තවත් මුද්දරයක් අමාත්‍ය විජිත හේරත් මහතාගේ රුව සහිතව නිකුත් කර තිබුණා.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් ඕනෑම පුද්ගලයෙක්ගේ රුව සහිත සමරු මුද්දර නිකුත් කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වුවත් අග්‍රාමාත්‍යවරිය හා විජිත හේරත් මහතා මේ වන විට එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන් දෙදෙනෙකුවීම විශේෂත්වයක්.

ඒ අනුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ජාතික ජනබලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ අපේක්ෂකයෙකු වන අතර කැබිනට් අමාත්‍ය විජිත හේරත් මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ අපේක්ෂකයෙකු වනවා.

RECENT ARTICLES - SINHALA

ඉරාන මිසයිල ප්‍රහාරයකින් ලාංකික තරුණයෙක්ට තුවාල

බෙනිබරක් (Bnei Brak) ප්‍රදේශයට අද (16) උදෑසන එල්ලවූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ඉදිකිරීම් සඳහා පැමිණි ශ්‍රී ලංකික තරුණයෙකුගේ පාදයට තුවාල සිදුව තිබෙනවා. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා...

සර්වජන බලවේගයේ සහාය විපක්ෂයට

කොළඹ මහ නගර සභාවේ, නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය දැක්වීමට සර්වජන බලවේගය තීරණය කර තිබෙනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...

අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන්...

POPULAR ARTICLES