‍යොහානිට රාජ්‍ය සම්මානයක්

මෙරට මෙන්ම විදේශයන්හි ද ජනප්‍රියත්වයක් අත්කර ගත් ගායිකාවක් වන යෝහානි දිලෝකා ද සිල්වාට රාජ්‍ය සම්මානයක් ලබාදීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී කටයුතු කිරීමට නියමිත බව ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහාතා පවසනවා. ඒ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් අද … Continue reading ‍යොහානිට රාජ්‍ය සම්මානයක්