රාජ්‍ය බැංකුවක් බංකොලොත් වෙලා..! – හර්ෂගෙන් ඇඟ හිරි වැටෙන හෙළිදරව්වක්

රාජ්‍ය බැංකුවක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ඒ, අද දින පාර්ලිමේන්තුව අමතමින්. මෙවැනි තත්වයක් උද්ගත වීමට ඉඩ ඇති බවට තමා මීට පෙර වරින් වර දැනුම් දුන්නද රජය ඒ පිළිබඳව නොතැකූ බවටයි ඔහු චෝදනා කර සිටින්නේ. රාජ්‍ය බැංකු වල ඇත්තේ මෙරට මහජනයාගේ මුදල් මිස මහබැංකු අධිපති නිවාඩ් කබ් රාල් මහතාගේ මුදල් … Continue reading රාජ්‍ය බැංකුවක් බංකොලොත් වෙලා..! – හර්ෂගෙන් ඇඟ හිරි වැටෙන හෙළිදරව්වක්