පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහගේ පොළොන්නරුවේ නිවෙස විරෝධතාකරුවන් විසින් විනාශ කර ඇති බව වාර්තා වනවා.
මෙහිදී විරෝධතාකරුවන් විසිරවීමට පොලිසිය කඳුළු ගෑස් ද භාවිතා කර තිබෙනවා