පරිසර දිනය සැමරූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත

හරිත පැහැයෙන් දිලෙන මේ රට රැක ගැනීම සෑම දෙනාගේම යුතුකමක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. ඒ ඊයේ (05) දිනට යෙදුණු පරිසර දින සමරමින් පැළයක් සිටුවීමේ කාර්‍යට එක් වෙමින්. පහතින් දෑක්වෙන්නේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ෆේස්බුක් පිටුවේ තැබූ සටහනයි