26 C
Colombo
Wednesday, October 4, 2023

රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ නිවස වටලයි (වීඩියෝ)

- Advertisement -

දැවැන්ත අර්බුදය මධ්‍යයේ ආණ්ඩුවට එක්වී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාගත් ශාන්ත බණ්ඩාර මහතාට විරෝධය පලකරමින් ඒ මහතාගේ නිවස ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් මේ වන විට පැවැත්වෙනවා.

ප්‍රදේශවාසීන් හූ හඩ දෙමින් රාජ්‍ය අමාත්‍යවරයාට විරෝධය පලකරන අතර ඔවුන් අමාත්‍යවරයාගෙන් විමසා සිටින්නේ ආණ්ඩුවට එක්වීමට කෙතරම් මුදලක් ලබාගත්තද යන්නයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන ශාන්ත බණ්ඩාර මහතා එම පක්ෂය පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබියදී ආණ්ඩුවට එක්වුණා.

එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ විශාල මුදලක් මත ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍ය ධූරය ලබාගෙන ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

ආනයන සීමා ඉවත් කිරීම ගැන තීරණයක්

වාණිජ වාහන 67ක සහ එච්.එස් කේත 299කට අයත් භාණ්ඩවලට පනවා ඇති ආනයන සීමා ලබන සතියේ ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්...

නුවරඑළියේ කේබල් කාර් ව්‍යපෘතියේ වැඩ අතරමඟ නැවතිලා

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු විසින් කඳු ප්‍රදේශයක ඉඩමකට අවසර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නානුඔය සිට නුවරඑළිය දක්වා ගමන් කිරීමට නියමිත කේබල් කාර් මාර්ගයේ ඉදිකිරීම්...

සූදු පොළකින් මුදල් සොරකම් කළ පොලිස් පරීක්ෂකගේ වැඩතහනම්

මීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේ පිහිටි ලැගුම් හලක සූදු කෙළිමින් සිටි පිරිසක් අත් අඩංගුවට ගෙන එම සූදු කූඩු පොලේ තිබූ රුපියල් 343,500ක මුදලක් වංචාවෙන් ලබාගත් බව...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...