31 C
Colombo
Saturday, June 25, 2022

රාජ්‍ය ඇමතිගේ පෙරගමන් යතුරුපැදිය පෙරළීම නිසා අසලින් ගිය වෑන් රියකට නඩු (වීඩියෝ)

- Advertisement -

ඊයේ (7) ත්‍රිකුණාමලයේ පැවති ක්‍රීඩා භාණ්ඩ බෙදාදීමේ උත්සවයකට සහභාගීවීම සඳහා ගමන් කරමින් සිටි කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට පෙර ගමන් සැපයූ යතුරු පැදියක් අනතුරට ලක්ව තිබෙනවා.

උප්පුවේලි පොලිසියට අයත් මෙම යතුරුපැදිය වේගය පාලනය කර ගත නොහැකිව මහ මග පෙරළී ගොස් ඇති ආකාරය මාර්ගය අසල තිබූ ආරක්ෂිත කැමරාවක පටිගතවී තිබුණා.

කෙසේ වෙතත් පොලිස් යතුරුපැදියට ඉදිරියෙන් එකම දිසාවට ගමන් කළ වෑන් රථයකට නඩු පැවරීමට පොලිසිය මේ වන විට පියවර ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

RECENT ARTICLES - SINHALA

මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා පොලිසිය විසින් සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නංවමින් සිය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු...

වඳුරු උණ: ලෝකය බියපත් කළ අලුත් වසංගතය..!

රටවල් 58කින් තහවුරු වූ වඳුරු උණ රෝගීන් 3,417 ක් වාර්තා වීමත් සමඟ, ලෝක සෞඛ්‍ය ජාලය (WHN) වඳුරු ෞණ තත්වය වසංගතයක් ලෙස ප්‍රකාශයට...

ඉන්දියාවෙන් මෙරටට බිලියන 3ක තවත් මානුෂීය ආධාර තොගයක්..!

ඉන්දීය ජනතාවගෙන් ශ්‍රී ලාංකික ජනතාව වෙත ලැබුණු ආධාර තොගයක් ඉන්දීය මහ කොමසාරිස්වරයා, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරින් විසින් ඊයේ...

RECENT ARTICLES - ENGLISH

Requests for assistance to develop dairy industry

0
A bilateral meeting took place between Minister of Foreign Affairs Prof. G.L. Peiris and Minister for Foreign Affairs and Local Government of...

35 people detained for illegal migration attempt to Australia

0
Sri Lanka Navy apprehended a local multiday fishing trawler with 35 individuals, suspected to be on an illegal migration attempt to Australia...

Public sector to work in Private sector?

0
Sri Lanka has appointed a seven member committee to explore the possibility of granting 5 years leave to Government employees to work...