24 C
Colombo
Monday, December 11, 2023

අයිටීඑන් සේවකයන්ට රාවණා පැණිය

- Advertisement -

කොවිඩ් 19 වෛරසයට ඖෂධයක් තමන් සොයා ගත්තා යැයි පවසන රිටිගල දේවින්ද මහතා නිෂ්පාදනය කළ එම ඖෂධය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සේවකයන් වෙත බෙදාදී ඇත.

අදාල බෙදාදීම දෙසැම්බර් 23 වන දින සිදු කර ඇති අතර නිරෝධායන නීතී උල්ලංඝණය කරමින් ස්වාධීන රූපවාහීනී සේවයෙන් විශේෂ උත්සවයක්ද ඒ සදහා සංවිධානය කර ඇත.

අදාල උත්සවයට ආයතනයේ සභාපති සුදත් රෝහණ, ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශ්ශංක සහ ඉහළ කළමණාකාර නිලධාරීන් සහ ආයතනයේ සේවකයන් එක්ව ඇත.

එම අවස්ථාවට සහභාගී වී සිටි බොහෝ පිරිසක් මුඛ ආවරණ නොමැතිව මීරටයේ දුර නොපත්ව ගනිමින් එම උත්සවයට සහභාගී වී ඇත.

අදාල උත්සවය අයිටීඑන් රූපවාහිනිය ඔස්සේ පුවත් විශේෂාංගයක් ලෙසද වාර්තා කර ඇති අතර ඔවුන් එම ඖෂධය පිළිබද මුලින්ම ජනතාව දැනුවත් කළ බවත් පවසා ඇත.

කෙසේ වෙතත් රිටිගල දේවින්ද මහතා දෙසැම්බර් 23 වන දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තමන්ට මාධ්‍ය හරහා කිසිදු ප්‍රචාරයක් නොදෙන බව පවසමින් හඬා වැටී තිබුණි.

RECENT ARTICLES - SINHALA

වැට් බදු පනත් කෙටුම්පත අද යළිත් පාර්ලිමේන්තුවට

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සහ ලෝක බැංකුව මඟින් ලබාදෙන...

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...