29 C
Colombo
Wednesday, March 29, 2023

අයිටීඑන් සේවකයන්ට රාවණා පැණිය

- Advertisement -

කොවිඩ් 19 වෛරසයට ඖෂධයක් තමන් සොයා ගත්තා යැයි පවසන රිටිගල දේවින්ද මහතා නිෂ්පාදනය කළ එම ඖෂධය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සේවකයන් වෙත බෙදාදී ඇත.

අදාල බෙදාදීම දෙසැම්බර් 23 වන දින සිදු කර ඇති අතර නිරෝධායන නීතී උල්ලංඝණය කරමින් ස්වාධීන රූපවාහීනී සේවයෙන් විශේෂ උත්සවයක්ද ඒ සදහා සංවිධානය කර ඇත.

අදාල උත්සවයට ආයතනයේ සභාපති සුදත් රෝහණ, ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශ්ශංක සහ ඉහළ කළමණාකාර නිලධාරීන් සහ ආයතනයේ සේවකයන් එක්ව ඇත.

එම අවස්ථාවට සහභාගී වී සිටි බොහෝ පිරිසක් මුඛ ආවරණ නොමැතිව මීරටයේ දුර නොපත්ව ගනිමින් එම උත්සවයට සහභාගී වී ඇත.

අදාල උත්සවය අයිටීඑන් රූපවාහිනිය ඔස්සේ පුවත් විශේෂාංගයක් ලෙසද වාර්තා කර ඇති අතර ඔවුන් එම ඖෂධය පිළිබද මුලින්ම ජනතාව දැනුවත් කළ බවත් පවසා ඇත.

කෙසේ වෙතත් රිටිගල දේවින්ද මහතා දෙසැම්බර් 23 වන දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තමන්ට මාධ්‍ය හරහා කිසිදු ප්‍රචාරයක් නොදෙන බව පවසමින් හඬා වැටී තිබුණි.

RECENT ARTICLES - SINHALA

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...