රාජ්‍ය වෙසක් උත්සවය කූරගලට

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය බලංගොඩ කූරගල ඓතිහාසික පුදබිම කේන්ද්‍රකරගනිමින් පැවැත්වීමට තීරණය කළ බව අරලියගහ මන්දිරයේ ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියා. රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව කූරගල ඓතිහාසික පුදබිම පූජා භූමියක් ලෙස නම් කිරීමට හා කූරගල පුදබිම පිහිටි බලංගොඩ සහ කල්තොට ප්‍රදේශ ආශ්‍රිතව යටිතල පහසුකම් දියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු … Continue reading රාජ්‍ය වෙසක් උත්සවය කූරගලට