‍යොහානි ගැන පාර්ලිමේන්තුවේදී කතාවූ දේ

තරුණ ගායිකා යොහානිද සිල්වා සම්බන්ධයෙන් අද (22) දින පාර්ලිමේන්තුවේදී සඳහන් විය. මෙහිදී, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ ඇය සහ සතීශාන් ලබා ඇති ජයග්‍රහණයට හිමි ගෞරවය පාර්ලිමේන්තුව විසින් ලබා දිය යුතු බවයි. මේ වන විට නැරඹුම්වාර මිලියන 119 සීමාවද පසුකර ඇති එම ගීතය ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති බවත් ඇය සංස්කෘතික තානාපතිනියක් … Continue reading ‍යොහානි ගැන පාර්ලිමේන්තුවේදී කතාවූ දේ