26.7 C
Colombo
Monday, July 21, 2025

‘ආමි උපුල්’ ඝාතනය සම්බන්ධයෙන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ

- Advertisement -

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ආමි උපුල්’ නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, මියගිය පුද්ගලයාගේ දුරකතන දත්ත උපයෝගී කරගනිමින් විමර්ශන ක්‍රියාත්මක බවයි.

ඒ සඳහා යොදවා ඇති පොලිස් කණ්ඩායම් සංඛ්‍යාව 8 ක්.

රාගම, බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවත ප්‍රදේශයේදී වෙඩි තබා ‘ආමි උපුල්’ ඝාතනය කළේ, පසුගිය 03 වැනිදා රාත්‍රියේදී.

‘බටුවත්තේ චාමර’ නමැති සංවිධානාත්මක අපරාධකරු විසින්, වෙඩි තැබීම කරන්නට ඇති බවට පොලීසිය සැක පළ කර තිබෙනවා.

‘ආමි උපුල්’ ‘ගනේමුල්ලේ සංජීව’ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ද, සමීපතමයක්.

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES