24 C
Colombo
Saturday, March 25, 2023

රුවන්වැලිසෑයේ අටපිරිකර හොරකම් කරලා

- Advertisement -

අනුරාධපුර – රුවන්වැලිසෑයට බැතිමතුන් විසින් පූජාකරන ලද අටපිරිකර සොරකම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අනුරාධපුරයේ උඩමලුව පොලිසිය විසින් ඊයේ (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ඔවුන්ගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී භික්ෂුවක් ලෙස වෙස්වළාගෙන සිටි බවයි.

පොලීසිය පවසන්නේ, ඔවුන් රුවන්වැලිසෑය පරිශ්‍රයෙන් අටපිරිකර හතරක් සොරකම් කර ඇති අතර එහි වටිනාකම රුපියල් 10,000 / – ක් පමණ වන බවයි.

RECENT ARTICLES - SINHALA

ඉන්දීය ණයෙන් කොටසක් IMF පළමු වාරිකයෙන් ගෙවයි

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු මුදලෙහි පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් දසලක්ෂයක් ගෙවා අවසන් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

සංචාරකයින්ගේ පැමිණීමේ වෙනසක්

මෙම වසරේ පළමු මාස තුන තුළ මේ වන විට විදේශීය සංචාරකයන් 3,30,000ක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා  සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

හරක් කටා නිසා සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට  විරෝධතාවයක්

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා. ඒ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...